මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා “මවුරට” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඒ මහතා ලක්බිම පුවත්පත ඇතුළුව පුවත්පත් රැසක...
අද (31) අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ. වෙඩි වැදීමෙන් එම පුද්ගලයා...
ඉස්ලාම් බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ ඊයේ දින (30) දිස් වූ බැවින් අද (31)...
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ...
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්...
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මුලින් එල්ල කර තිබූ චෝදනා විසිහත පසුව විසිතුන දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ. චෝදනා 27 ක් තිබු එම යෝජනාව මුලින්ම මන්ත්‍රී අත්සන්...
නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව ඇතැයි ලංකාදීප වාර්තා...
ඔප්පු නැති, එහෙත් පදිංචිය තහවුරු කළ හැකි ඉඩම් හිමි පුද්ගලයන්ට නිවාස ණය දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘සැමට නිවහන’ 2025 නිවාස ණය වැඩසටහන...
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබේ. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසිනි. එම මණ්ඩලය සඳහන් කළේ WATER BORD.LK වෙබ්...