“ඉවත්වෙන්නේ නැහැ පුළුවන් දෙයක් කරන්න ශම්මිගෙන් රටටම අභියෝගයක්” යැයි සමාජ මාධ්‍යයේ සංසරණය වන පෝස්ටුව ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි වාර්තා වේ. දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී...
අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී....
නේපාලයේ සිදුවූ භූමි කම්පාවෙන් පුද්ගලයින් 128 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක් වේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ මෙම භූමි කම්පාවෙන් තුවාල ලබා ඇති...
ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණී නගරයේ පැවැත්වෙන ‘‘එක්සත් ලෝක විවාහක රූ රැජින-2023’’ (Mrs unity world-2023) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව විවාහක රූ රැජිනක වන චාමිකා විතානවසම්...
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා විසින් මෙරට භූමියේ සහ සාගරයේ ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් සැකසීම සඳහා ජනපති පත්...
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව ඇසුරුම් නොකළ සිදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් වන...
ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර්...
සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමතර කොටස් වෙළා මේ මෙරට ප්රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දි විවෘත...
හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා...