ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මීට සුළු මොහොතකට පෙර කොළඹ...
ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (02) ඉවත්වීමට සිදුවිය. තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස මුම්බායිහි...
පිළිකා හා වකුගඩු රෝග ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ශ්‍රි ලංකා බංගලාදේශ මහ කොමසාරිස්වරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට අද (02) දැනුම්...
සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල්...
සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ. මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,...
හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසන්නේ...
තෙදින නිල සංචාරක දිවයිනට පැමිණ සිටින ඉන්දියානු මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුව අද (02) දිනයේදී විවෘත කළාය. මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර...
ඉන්දීය හිටපු කැබිනට් අමාත්‍ය, වත්මන් ලෝක් සභා මන්ත්‍රී ආචාර්ය ශෂී තරූර් මහතා මේ දිනවල ලංකාවේ සංචාරයක නිරතව ඇතැයි වාර්තා වේ. මෙරට සංචාරයක නිරත ඒ මහතා පසුගිය...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර්...