අද (02) දින දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාලවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු...
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ. දෙරට අතර ගැඹුරු සංස්කෘතික බැඳීම්...
2022 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන 7ක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා ගෙන ඇති...
දිවයින පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් මඟින් ඊයේ (01) සිට ක්‍රියාත්මකවන පරිදි කිරිපිටි මිල රු. 22කින් පහත දමා තිබේ. ඒ අනුව LSL යොදය සහිත සතොස කිරිපිටි...
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. වන්කඩේ ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වීමට නියමිත අතර, අවසන් වරට ශ්‍රී...
ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ කළුදුර චමින්ද තාබ්‍රේවච් නොහොත් බලපිටියේ බොබ්මාලි නැමති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අපරාධකරු ඔහුගේ බිරිය සහ චීවරධාරියකු ඇතුළු සිව් දෙනෙක් ඊයේ (01) පස්වරුවේදී...
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 02කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) සිය සහතිකය සටහන් කළේය. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට අද (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය. ශ්‍රී...
පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. මේ අතර 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන...