සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි. පාරිභෝගික අධිකාරිය මගින් සුදු හා රතු...
බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කලේ යැයි ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී...
අද (30) උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර...
‘අස්වැසුම’ සමාජ සුභසාධන වැඩසටහනේ අගෝස්තු මාසය සඳහා වන ගෙවීම් නොවැම්බර් 01දා (බදාදා) දින ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව...
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කෙරුණු එම දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ...
ගාසා තීරයේ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් විශාල සංඛ්‍යාවකට එම ප්‍රදේශය අත්හැර යාමට නොහැකි බව පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියද (UNRWA) පෙන්වා දෙයි. එහි...
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ. අද (30) උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති...
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. අස්ථානගත...
ලොව ප්‍රමුඛතම ගුවන්සේවයක් ලෙස හැඳින්වෙන තුර්කි ගුවන්සේවය (Turkish Airlines) කොළඹ හා ඉස්තාන්බුල් අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමට...
දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රු. 500,000 දක්වා ඉහළ දමා...