පතරොම් තුවක්කුවකින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අග්බෝ හස්තියා යළි තුවාල ලබා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තිරප්පනේ, වන්නම්මඩුව වැව ඉස්මත්තේ සිටි එම හස්තියාට මෙයට දින...
ඊශ්‍රායලයේදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කෙරේ. මේ වනවිට දේහය තැන්පත් කර තිබෙන්නේ, දළුගම පිහිටි ඇයගේ නිවසේ ය. පසුගිය...
වාරික මුදල් නොගෙවීම හේතුවෙන් මූල්‍ය සමාගමක් බස් රථය අත් පත්කර ගැනීම නිසා සිත් තැවුලට පත්ව කැලණි ගඟට පැන තිබූ ව්‍යාපාරිකයකුගේ මළ සිරුර දින 6කට පසුව වැල්ලම්පිටිය...
දකුණු අප්‍රිකාව, අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගත්තේ ය. ඒ, නවසීලන්ත කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය ලකුණු 12ට 11ක් ලෙස ජය ගනිමිනි. ප්‍රංශයේ...
එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීරව...
බීමතින්රිය පදවා අනතුරක් කල හිටපුනියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු අද (29) ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර,...
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (28) සවස...
90 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ “ෆ්‍රෙන්ඩ්ස්” රූපවාහිනී කතා මාලාවේ උපහාසාත්මක චරිතයක් වන ‘චැන්ඩ්ලර් බිං‘ ට පණ පෙවූ හොලිවුඩ් නළු මැතිව් පෙරී මිය ගොස් ඇත. මිය යන...
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන වතුකර දෙමළ ජනතාවගේ සංක්‍රමණයේ 200 වැනි සංවත්සර උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය සහභාගි වනු...
වර්තමානයේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති උද්ධමන අනුපාතිකයෙන් රටේ ජනතාවගේ පාරිභෝජන රටාව නිසි පරිදි පිළිබිඹු නොවන නිසා එය රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ මිනුම් දණ්ඩක්...