අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු බත්තරමුල්ල නෙලුම්මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයට පැමිණීම නතරකර දමා ඇතැයි වාර්තා වේ. ඒ ඔවුන්...
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ විසින් අභියාචනාධිකරණයේ පවරා ඇති රිට් අයදුම්පතට සැකකරුගේ අත්සන ලබා ගැනීමට අද (27) දිනම අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ...
රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න...
චීනයේ හංජෝ හී පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 (T63) ඉසව්වේ රිදී පදක්කම දීනා ගැනීමට ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩක අනිල් ප්‍රසන්න සමත් විය....
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත්වී තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ දී අද (27)...
ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තුළ අවසක්...
පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17කට වැඩි පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ....
තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට (28) සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි. පසුගිය දිනවල පැවති අයහපත්...
ලොවපුරා සුවහසක් සංගීත ලෝලීන් අමන්දානන්දනයට පත් කළ ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායම විසිර ගොස් අඩසියවසකට පසුව සිය ‘අවසන් ගීතයේ’ එළිදැක්වීම නිවේදනය කර ඇත. Now And Then ලෙස නම්...