නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබේ. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසිනි. එම මණ්ඩලය සඳහන් කළේ WATER BORD.LK වෙබ්...
බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත නමින් නව පනතක් ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. අපරාධයකින් උපයාගත් දේ ආපසු ලබාගැනීමට විධිවිධාන සැලැස්වීම සහ...
රජයට අය විය යුතු රුපියල් කෝටි 1,000කට අධික බදු මුදල් පසුගිය වසර කිහිපය තුළ දී අහිමි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත්...
ඔස්ට්‍රේලියාවේ පැවැති 2025 ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග වැදුණු රන්සිළු ජයතිලක එම බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී...
ජාතික ලුණු සමාගමට අනුබද්ධව, අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිතව ආරම්භ කරන මේස ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරිණි. ලුණු කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...
එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයෝ වගේ දෙදෙනක් ඕනෑකමින් පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් නියැලී සිටින අතර තමන්ද සමඟි ජන බලවේගයට යන බවට වැරදි ප්‍රචාර පතුරුවන්නේ එම භූතයන්...
අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇප මත මුදාහැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන්...
ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාහරින ලද සැකකරුවකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අතුරුදන් වූ සහ සූරාකෑමට...
“ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න…. මොන බම්බුවටද…… දරුවන් හදන්නේ?” ( තාරේ සමීන් පාර් චිත්‍රපටයේ (2007) රාම් ශන්ක නිඛුම්භ් නම් ගුරුවරයා (ආමීර් කාන්)...