වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ දීර්ඝ කාලයක් රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ. අද (27) උදෑසන 06.30 ට කුවේට්...
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වු ශ්‍රී ලාංකික ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර අද (27) මෙරටට රැගෙන ඒමට නියමිතය. මේ වන විට එම මෘත ශරීර පිළිබඳ...
මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරඟය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවැති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්තය...
චීනයේ හිටපු අගමැති ලී ක’චියැං (Li Keqiang) මහතා මියගොස් තිබේ. අද (27) අලුයම ෂැංහායි නුවරදී විවේක සුවයෙන් සිටියදී හෘදයාබාධයකට ලක්වූ ලී මහතාව බේරාගැනීමට දැරූ සියළු පියවර...
ගුරු වෘත්තීය සමිති අද (27) දින දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා හා උද්ඝෝෂණ සංවිධානය කර ඇත. ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට...
අංක 2339/31 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ...
නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළ බව කියන ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්යක්ෂවරුන් තිදෙනකුට අයත් සුඛෝපභෝගී නිවාස සහිත රුපියල් ලක්ෂ 888 ක් වටිනා ඉඩම් 08 ක් වහාම තහනම්...
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් රතු නිවේදන නිකුත් කර සිටියදී ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් ‘කුඩු අංජු’ නමැත්තාව එරට අධිකරණයක් මගින් නිදහස් කර ඇතැයි වාර්තා වේ. ඔහු එලෙස...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 19දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කැඳවා තිබිණි. මෙහිදී රාජ්‍ය...