මැලේසියානු හා ජපාන වැසියන්ට ලංකාවට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මීට පෙර මෙම සහනය රටවල් 05ක් සඳහා අනුමත වී තිබූ...
2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අනත්ර් ජාලය (ඔන්ලයින්) හෝ දුරකථනය භාවිත කර ණය ලබාදීමේදී ගතයුතු අවසරය නොගෙන මෙරට ක්‍රියාත්මක වන...
හලාවත සුපිරි වෙළෙඳ සැලක් තුළදී හිමිනමකට පුද්ගලයකු පහර දෙන අයුරු මේ වන විට සමාජ මාධ්‍ය දැඩි ලෙස කතාබහට ලක් වෙමින් තිබේ. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ...
ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ (85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි...
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ...
බීමත් රියැදුරෙකු අත්අඩංගුවට ගන්නා සෑම පොලිස් නිලධාරියෙකුට රුපියල් 5,000/-ක දීමනාවක් ගෙවීමට රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය තීරණය කර තිබේ. මෙය 2024 වසරේ ජනවාරි මස 01දා...
අද (23) පෙරවරුවේ සිදු කළ කැබිනට් සංශෝධනය මගින් මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත්...
වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පත්කර තිබේ. හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විශ්‍රාම ගැනීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු විය....
කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ පැමිණිල්ල කර ඇත්තේ කොතලාවල මහතාගේ බිරිඳගේ වැඩිමහල් සොයුරිය වූ, 84 හැවිරිදි...