මහජන බැංකුවෙන් රුපියල් 42,055,000ක මුදලක් වංචාවෙන් ලබාගත් බව කියන විශ්‍රාමික විදුහල්පතිවරියක් රහස් පොලීසියේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය මහජන බැංකුව...
රුපියල් මිලියන 230කට අධික වටිනාකමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) පස්වරුවේ ඇය මෙරටට පැමිණි අවස්ථාවේ...
අයිස්ක්‍රීම් මිලදී ගැනීමට ගිය පොලිස් කාන්තා නිලධාරිනියන් දෙදෙනකුට වාචික ලිංගික බලපෑමක් කළේ යැයි චෝදනා එල්ල කරමින් පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙෙළඳ සැලක හිමිකරුවෙක් අලවතුගොඩ පොලිසිය පෙරේදා...
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය මහතා කියා සිටී. ප්‍රවාහන දීමනාව ඉහළ...
හෙට (23 සඳුදා ) උදේ 10ට පවතින කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශ ආරංචි මාර්ගවලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ හා...
සාලියවැව පොලිස් වසමට අයත් නිළබැම්ම ප්‍රදේශයෙ වගා බිමක් තුළ ඇතෙකු හදිසියෙ මරණයට පත්ව ඇති සිටියදී සොයාගත් බව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරී කාර්යාල පවසයි. අද (22) අලුයම්...
ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගීප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කල බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. ඊසාන දිග මෝසම්...
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති...
දිළිඳුකම පිටුදැකීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ආධාර යටතේ ක්‍රියාත්මක කළ අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි ඇම්නෙස්ටිය...
විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි අනාවරණය වී තිබේ. ඒ, පාර්ලිමේන්තුවේ ක්‍රම...