අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස වියට්නාමය ක්‍රියා කිරීමට සූදානම් බවත්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සබඳතා...
ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත...
ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ තුන්වැනි ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව සාර්ථක ලෙස අවසන් වීමෙන් අනතුරුව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මාධ්‍ය වෙත කරුණු දක්වයි.
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 05ක මිල පහල දැමීමට අද (18) තීරණය කර තිබේ. ඒ අනුව හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අත්‍යවශය...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත ගොස් තිබේ. පසුගියදා ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව අමෙරිකානු ජනපතිවරයා එහි පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. අද දිනයේ...
සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර (Soft liquor) ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ,...
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී...
‘එක් තීරයක් එක් මාවතක්’ සහයෝගීතාවය පදනම් වී ඇත්තේ “එක්ව සැලසුම් කිරීම, එක්ව ගොඩනැගීම සහ එක්ව ප්රතිලාභ ලබා ගැනීම” යන මූලධර්මය මත බව චීන ජනාධිපති ෂී ජින්පිං...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කිරීම සඳහා ගොඩ ගැසී ඇති රියැදුරු බලපත් ප්‍රමාණය ලක්ෂ නවය ඉක්මවා ඇති බව වාර්තා වේ. කාඩ්පත් හිඟය හා ප්‍රමාණවත් යටිතල පහසුකම්...
එකම පළිබෝධ නාශකය විවිධ නම්වලින් අධික මිලකට අලෙවි කිරීම වහාම නියාමනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක රෙජිස්ට්රාර්වරයාට උපදෙස් ලබා දී ඇත. පළිබෝධ...