වෛරස් ආසාදනයක් ලෙස පැතිර යන අක්ෂි රෝගය දරුවන් අතර ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. ඇතැම්...
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි...
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පසුගිය 03 වැනිිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අදාළ කෙටුම්පත...
ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සති 3ක සේවා දිගුවට අනුමැතිය දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ. ව්‍යවස්ථාදායක සභාව මේ තීන්දුව ගෙන ඇත්තේ ආරක්ෂක...
තුන්වැනි වරටත් පැවැත්වෙන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව මේ වන විට චීනයේ බෙයිජිං අගනුවරදී ආරම්භ වී තිබේ. චීන ජනපති – ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වෙයන් පැවැත්වෙන මෙම...
ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
චීනයේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දිනයේදී පාසල් පද්ධතිය ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් හුවාවේ (Huawei) සමාගම සමග ගිවිසුමකට...
සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තමන් ට හැකියාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ. එරට අගවිනිසුරුවරයා ප්රමුඛ පංච විනිසුරු අධිකරණ මඩුල්ලක තීන්දුව වී තිබුණේ එවැනි නීතියක් ඇති...
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු සහ ප්රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඒ මහතා ජාතික ශිල්ප සභාවේ හිටපු...
තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...