වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන...
මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු...
ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා...
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික්...
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරුවේදී ඊයේ (04) පෙරවරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව වැටීම...
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අද දිනයේදී (ඔක්. 04) ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කර තිබේ. විශේෂයෙන්ම ගුවන් සේවා පුහුණු,...
චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී 4x400m තරග වලදී ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් ද්විත්වය සමත් විය. කාන්තා කණ්ඩායම විසින්...
අපොස උසස් පෙළ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එම විභාගය 2024 ජනවාරි 04 දා සිට 2024 ජනවාරි 31දා දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.
පවතින ආපදා තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇත. දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රංජිත් යාපා මහතා...
ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමෙන් පසුව ලාෆ්ස් ගෑස් සමාගමද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ....