හෙට (03) යෙදෙන ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් හෙට දිනයේදී දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක...
වසර 2019දී තංගල්ල ප්‍රදේශයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් විදුලිය ලබාගැනීම සඳහා වැයවූ බවට සඳහන් රු. ලක්ෂ 26ක හිඟ බිල්පතක් පිළිබඳව පසුගිය...
පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන්යානා වල ප්‍රමාදයෙන් වූ අලාභය අමෙරිකානු ඩොලර් මිලියන 06ක් පමණ වන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක – කුමාර් සංගක්කාර මහතා හට නව තනතුරක් හිමි වී ඇතැයි මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය (MCC) නිවේදනය කරයි. ඒ, එම ක්‍රීඩා සමාජයේ...
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය වර්ෂයේදී ( ජනවාරි 01 – අගෝස්තු 31දා දක්වා) කරන ලද වැටලීම් 29කින් 14ක් අසාර්ථක වී ඇතැයි ජාතික විගණන...
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් 31ක් මෙන්ම මිල්කෝ ආයතනය හා හයිලන්ඩ් සමාගමද ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ...
චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීට ස්වල්ප මොහොතකට පෙර මීටර් 400 x 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා පිලට...
මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද (02) සිට සිය සේවා කටයුතු වලින් ඉවත්වී තිබෙන බව වාර්තා වේ. එමෙන්ම අධිකරණයේ...
කොවිඩ් එන්නත් නිපදවීමට ඉවහල් වූ mRNA තාක්ෂණය නිපදවූ විද්‍යාඥයන් දෙදෙනෙකු හට මෙවර වෛද්‍ය විද්‍යාව උදෙසා පිදෙන නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. මෙලෙස නොබෙල් ත්‍යාගය හිමිවී ඇත්තේ හංගේරියාවේ...