මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික...
ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ...
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම හා රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අපරාධ පරීක්ෂණ...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (02) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණ නියෝගයක්...
ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය අද (02) දිනයේදී එරට ජනපති ජෝකෝ විඩෝඩෝ විසින් විවෘත කර තිබේ. චීන ජනපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුනු එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ...
පාර්ලිමේන්තුව හෙට (3) සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...
ගම්පොළ නගරය හරහා ගමන් ගත් ත්‍රිරෝද රථයක් රෝහල ආසන්නයේ දී හදිසියේ ගිනි ගැනීමෙන් එය සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබේ. මෙහි ගමන්ගෙන ඇත්තේ මිල්ලගහමුල ප්‍රදේශයේ පවුලකි. (සැමියා,...
මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු – ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. අධිකරණ...
ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ අටලයාස් ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලා 3ක් පුරා පැතුරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි....
අත්‍යවශ්‍ය සැකකරුවෙක් ලෙස ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් නම් කර තිබූ ISIS ත්‍රස්තවාදියෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ (NIA) නිලධාරීන්...