බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම්...
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා...
ලංකා IOC හා සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහල දැමූ බව නිවේදනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල්...
චීන තෙල් සමාගමද (සිනොපෙක්) තෙල් වර්ග කිහිපයක මිල අද (1) සිට වැඩි කළේය. මේ අනුව පැට්රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 414 සිට 420 දක්වා රුපියල්...
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන්...
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිර බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලූක කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව අද (01) නිවේදනය කර තිබේ. ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ ස්විට්සර්ලන්තයේ පිහිටි...
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) විසින් ලෝක සත්ව දිනයට සමගාමීව ලබන බදාදා සුරතල් සත්ව රක්ෂණ යෝජනා ක්‍රමයක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. මේ රක්ෂණ ආවරණය, “Petsurance”,...
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත. මෙවර ලෝක ළමා දින උත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් අද (01 -ඉරිදා) පෙ.ව. 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්...
2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මේවන විට යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය...
මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යට සහභාගි වීම සඳහා ගොස් සිටි මහරගම සීතා නම් ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව මහියංගනය...