ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. අදාළ ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනපති ජනාධිපති අනුර කුමාර...
ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් 06 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවය. මියගිය...
තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිවූ කරුණුවලට අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට අදාළ...
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක...
මිල්කෝ සේවකයන්ට මේ වසරේදී බෝනස් ගෙවීමට අපහසු තත්ත්වයක් පවතින බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා කියයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු...
ලංකා සීනි සමාගමේ සභාපති ලෙස සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පත්කර තිබේ. මීට පෙර එම තනතුරේ නටයුතු කළ රුක්ෂාන් ගුණතිලක මහතා ඉන් ඉවත්වීමෙන් පසුව මේ පත් කිරීම සිදු...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (28) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම...
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබේ. ඒ අනුව අද (27)...
නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...