පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, මෙම අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට...
ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැප වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා...
මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 66ක දුර ප්‍රදේශයක් පුරාවට ශ්‍රී ලංකා දුම්රිය සඳහා අවශ්‍ය සංඥා පද්ධතිය සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා පරීක්ෂා කිරීම සඳහා වන ගිවිසුමකට...
ඉන්දියාව විසින් කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී ඇත්තේ පසුගිය දා කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින්...
කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 සෙනසුරාදා පස්වරු 6.00 සිට 24දා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි....
වංචා සහගත මුදල් අවභාවිතාවක් පිළබඳ ගොනු වු පැමිණිලි මත ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇත....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.09.19 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා තේ මණ්ඩලය කැඳවා තිබිණි. මෙහිදී 2020 සහ...
සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත්...
මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ගිලන් රථ ලෙස ලියාපදිංචි කර නොමැති ගිලන් රථ බොහොමයක් පෞද්ගලික රෝහල් විසින් මේවන විට භාවිතා කරමින් සිටින බව වාර්තා වේ. එසේ, මහරගම...