පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී බස් රථ 2ක් ගැටීම හේතුවෙන් පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරැවරියක තුවාල ලබා ඇති බව වාර්තා වේ. අද දින (15) සිදුවූ මෙම...
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්ර සේනානායක 25දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez)...
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක...
ලෝක ප්රජාතන්ත්රවාදී දිනය අදට (15) යෙදී ඇති අතර මෙවර එහි තේමාව මතු පරපුර බල ගැන්වීම යන්නයි. ප්රජාතන්ත්රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන හෝ ප්‍රජාවගේ සාමුහික...
නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා එක්ව සිටියදී අතුරුදහන් වූ පොලිස් කොස්තාපල්වරයා ගේ මළසිරුර කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ වැවකින් හමුවී තිබූ බව පොලීසිය පවසයි. මෙසේ අතුරුදන්ව සිටියේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන...
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා...
අභියාචනාධිකරණය, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම්දීමකින් තොරව ‘හරක් කටා’ නමැති සැකකරුව දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යෑම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය...
නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට බලාත්මක වීමට නියමිතව තිබේ. දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය....
ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඊයේ පාකිස්ථානය සමඟ පැවති තරගය අතරතුරේදී ආබාධයකට ලක්වීමත් සමඟ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ....