දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන...
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේත් අද (12) දිනයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ...
ආගමන විගමනයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මාකිලංගමුවේ සංජීව’ හෙවත් “ගනේමුල්ලේ සංජීව” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් වෙත පෙරේදා 12 රාත්‍රි බාර...
තරුණයකු පැහැර ගැනීමට යොදා ගත්තේ යැයි කියන කළුපාට ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බව කොළඹ මහාධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා ඊයේ (14)...
තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (14) සමත් විය. ශ්‍රී ලංකාව මෙසේ අවසන්...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 සැප්තැම්බර් 14) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව...
බිත්තර සහ කුකුළු මස් මිල යළි ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යන...
ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය ඇඹුල්දෙණියේ උඩහමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි මිරිහාන පොලීසිය පවසයි. ගරාජයක තිබූ සිය මෝටර් රථය ගැනීමට ත්‍රිරෝද රථයකින්...
මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි. ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් එම...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව අද (14) පෙරවරුවේ ජනාධිපති...