අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින් එය එක හෙලා ප්‍රතික්ෂේප කරන බව...
අ.පො.ස උ/පෙළ 2021 හා 2022 විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (12) සිදුවිය. මෙම...
චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ තෙල් කාන්දුවීම් නිරීක්ෂණය සඳහා පහසුකම් සැපයීමට ප්‍රංශ රජය එකඟ වී තිබේ. එයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සහ ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ...
කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය යන කටයුතු සඳහා නායකත්වය ලබා දීමට හා ස්ත්‍රී පුරුෂ සමාජභාවි සම සාධාරණත්වය සහ සමානාත්මතාවය සම්බන්ධයෙන් වන ගැටලු වලට මැදිහත්වීමට...
වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා ගේ මෑණියන් වන ඩබ්.එම්. ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වී තිබේ. දේහය අද (12)...
කළුබෝවිටියාන තේ සමාගම පසුගිය වසරේදී කෝටි 200ක ආදායමක් උපයාගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය විය. කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ කාර්ය...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පසුගිය කාලය තුළ ඇතැම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින්...
න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳව ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට 2021...
බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට නියමු ව්‍යාපෘතියක් රජයේ ආයතන කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට 2023 ජූලි 17දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබිණි....