අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු...
ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) ඉවත් කිරීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට...
නාරාහේන්පිට, කාලිංග මාවතේ පිහිටි නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය සහිත හෙක්ටයාර 0.2761 ක් පමණ වූ ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම සඳහා නාගරික...
යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණ භාරයේ නඩු භාණ්ඩ ලෙස තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 50ක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලීසිය පවසයි. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරගන්නා රෙජිස්ට්‍රාර්වරයා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා...
දසවසරක පමණ කාලයක් විධිමත් මගී ප්‍රවාහන පහසුකම් නොමැති වු අංක 235 වරාගොඩ මාර්ගයට අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නව බස්රථ සේවාවක් ලබා දුන් බව රාජ්‍ය...
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හමුවීම සඳහා රුසියානු දේශසීමාවට ඇතුල් වී ඇතැයි වාර්තා වේ. සිය වෙඩි නොවදින සන්නද්ධ දුම්රියේ ගමන් කරන...
රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියම වු...
දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ධාවනාගාර කිහිපයක ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙන අතර මේ හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක්...
දුම්රියේ වහලය මත ගමන් කළ අවුරුදු 20ක තරුණයෙකු හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව ඇත. මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී...