සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසැල්වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය නිලධාරීන්ට දැනුම් දී ඇත. ඒ අනුව කීරි සම්බා කිලෝවක්...
බේරේ වැව පිරිසිදු කිරීම සඳහා කිසිදු ක්ෂුද්‍ර ජීවියකු වැවට පිටතින් ඇතුළු නොකරන බවත් ඒ සඳහා යොදාගනු ලබන්නේ ‘නැනෝ බබල්ස්’ නම් තාක්ෂණය බවත් සිංගප්පූරු සමාගමක් වන Groepo...
පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් සඳහා නිලධාරී තනතුරු 4,000කට ආසන්න ප්‍රමාණයකට නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව ලෙස ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින ස්වදේශ කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය...
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාසයේදී 4.4%කින් පමණ අඩුවී ඇති බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර්...
මත්පැන් බෝතල් නිෂ්පාදන ස්ථාන 52 ක් පරික්ෂාවට ලක් කිරීමේදී ව්‍යාජ ස්ටිකර ඇලවූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ක්‍රම...
කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. වසර දෙකක් තුළ අවසන්...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇතැයි වාර්තා වේ. ඔහුව බන්ධනාගාර...
දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තරුණ විවාහකයකු පෙරේදා (06) හදිසියේ අසනීප වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට මාරුකර යැවීමේදී මරණයට...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඉදිරියේදී කොළඹ...
අම්බලන්තොට සිට කොග්ගල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් මදයමලන්ද ප්‍රදේශයේදී ඊයේ (07) සවස යතුරුපැදියකින් මඟ හරස් කර නතර කළ පුද්ගලයන් දෙදෙනකු එම බස් රථයට...