පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ. බීමතින් යතුරුපැදියක් ධාවනය කිරීමේ වරද ඇතුළුව තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකාර...
ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්‍රියාත්මක වන්නේ බ්‍රික්ස් රටවල් තුල බව ශ්‍රී ලංකා...
“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය. “වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව,...
නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති අතර මියගිය...
Channel 04 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් තම ස්ථාවරය දීර්ඝ ලෙස පැහැදිලි කරමින් හිටපු ජනාධිපති...
ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වසරේ මුල් මාස 7 තුළ පමණක් රෝගීන් 864 ක් වාර්තා වී ඇති අතර කොළඹ...
ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි නිෂ්පාදන අතර ප්රමුඛත්වයක් ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා පවසා තිබේ. තානාපතිවරයා එලෙස පවසා...
පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් 10 දෙනෙකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ...
පාස්කු ඉරුදින ප්‍රහාර පසුපස තිබූ කුමන්ත්‍රණය සහ එයට සම්බන්ධව සිටියා යැයි කියන පුද්ගලයන් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4 නාලිකාව’ කළ වාර්තාව වැඩසටහන සම්බන්ධයෙන් සහ ඒ සඳහා වෙහෙසුණු...
කන්තලේ පොලිස් වසමට අයත් රජඇල ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ පුද්ගලයෙකු තම දියණිය සමග දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ. ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ...