සුරාබදු නිලධාරීන් අතර දූෂණය වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් මත්පැන් බෝතල් ආරක්ෂණ ස්ටිකර් වංචාවට සම්බන්ධ සමාගම්වලට දැඩි දඩ නියම කර මත්පැන් බලපත්‍ර අවලංගු කරන ලෙසත් මුදල් අමාත්‍යාංශය...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය අද (03) පැවැත්වීමට නියමිත ව තිබේ. නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ නිදහස් පක්ෂ...
ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවේ විකල්ප දේශපාලන කණ්ඩායම වන නිමල් ලන්සා කණ්ඩායම අතර රහසිගත දේශපාලන සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇතැයි වාර්තා වේ. විදේශගතව...
ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ...
මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති...
තෙල් මිල වැඩි කිරීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදුනොවන බවත්, එකම පරමාර්ථය ජනතාවට බදු බර පටවමින් ජනතාව පීඩාවට පත්කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා...
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එක්දින නිල සංචාරයක් සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නවදිල්ලියේ පැවැත්වෙන ජී. 20 රාජ්‍ය...
බිරිඳට මෝල් ගසකින් පහරදී තුවාල සිදුකළ පොලිස් කොස්තාපල්වරයෙකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයාගේ අත් පා ගැට ගසා බිරිය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත....
අද (02) දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවිමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථානවලට මිලි...
ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා...