සුප්‍රිම්සැට් පෞද්ගලික සමාගම (SupremeSAT (Pvt) Ltd) රෝහිත රාජපක්ෂ මහතාට අයත් ව්‍යාපාරයක් නොවන අතර, ඔහු එහි සේවකයෙක් පමණක් බව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් (SUPREME GLOBAL HOLDINGS PVT LTD) නිවේදනයක්...
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනමටමත් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ස්ථාවර රටකට...
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ අදට නියමිතව තිබූ බැඳුම්කර යළි නිකුත් කිරීම ලබන 11 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ. දේශීය ආදායම් පනත සංශෝධනයට එරෙහිව පවතින...
තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නිරංජන් ගුණවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු එසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ, ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණය...
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 2023 වසරේ ජනවාරි 21දා FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු...
රාජ්‍ය ආයතන 3ක දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් ලබන සතියේ පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවීමට තීරණය...
මෙරට හීලෑ අලින් අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල...
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් විභාග කිරීම අවසන් කර තිබේ. ඒ අනුව, එම පෙත්සම් විභාගයේ තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු...
ඇෆ්ගන් සිසුවියන් විදෙස් ශිෂ්‍යත්ව සඳහා යාමද තලෙයිබාන් සංවිධානය විසින් නවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි. මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වී...
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදුකර ඇති වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතැබීම...