ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ. රජය විසින් බඩ ඉරිඟු ආනයන බද්ද කිලෝග්රෑමයකට රුපියල්...
බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳාවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන මේවන විට පිටව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික...
රුපියල් කෝටි 7කට වැඩි රත්රන් කිලෝ තුනක් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රිරි රහීම් පිලිබඳව...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දුන් බව පවසමින් ශිෂ්‍ය සංගම් සභාපතිවරයකුට එරෙහිව එම පීඨාධිපතිවරයා විසින් පැමිණිල්ලක් සිදුකර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි....
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි ඝාතන නඩුවකට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට වූ චෝදනාවෙන් හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු 4 දෙනෙකු...
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ (30) තිහකට ආසන්න ප්‍රකට ජන හා ශාස්ත්‍රීය සම්ප්රදායේ ප්‍රාසංගික කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (අගෝස්තු 25) ප.ව. 4.00ට කොළඹ 7 සෞන්දර්ය විශ්වවිද්‍යාලය ශ්‍රවණාගාරයේ දී...
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 5 වැනි වටය 2023 අගෝස්තු 28 වැනි දී කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය. විදේශ කටයුතු ලේකම්...
මතභේදයට තුඩු දී ඇති ඉන්දීය – චීන දේශසීමාවේ පවතින උණුසුම් වාතාවරණය සමනය කිරීමට ඉන්දියාව හා චීනය එකඟ වී ඇති බව වාර්තා වේ. මේ දිනවල දකුණු අප්‍රිකාවේ...
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර විය. නීති බලධාරීන්ට බාර වෙන්නැයි හිටපු ජනාධිපතිවරයාට...