වී මිලදී ගැනීමට සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රු. මිලියන 250ක් වෙන්කිරීමට රජය කටයුතු කර ඇතැයි වාර්තා වේ. එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසන්නේ දිස්ත්‍රික්ක...
වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. කොළඹ...
අගෝස්තු මස 22 වන දින යාපනය ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 කට අධික තොගයක් නාවික හමුදා භාරයට...
වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලෙස තවදුරටත් පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 60 හැවිරිදි පානදුර, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා...
නොම්බර 329, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයේ පිහිටි හොටේල් ඩි ප්ලාසා (Hotel de Plaza – Kollupitiya) අවන්හලෙන් ගත් රොටි පාර්සලයක පණුවන් සිටි බවට නීතීඥවරියක් සිදු කළ...
රත්මලාන දුම්රියපොළ අසලදී මස් කඩේ කළුවා නමැති පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අපරාධයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ...
කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි හෙට්ටිපොල පොලිසිය කියයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ මූනමල්දෙනිය ප්‍රදේශයේ...
තරුණියන් පස්දෙනෙකුගේ ජායාරූපවලට නිරුවත් කාන්තා ඡායාරූප කොටස් බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඡායාරූප ශිල්පී සඳුන් ලහිරු දිල්ෂාන් සැප්තැම්බර් මස 06...
ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් පැහැර ගත් සුඛෝපභෝගී ජීප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් නැවතීමට කළ සංඥාවත් සමගම කිලෝමීටර් 9.2 වීදියගොඩ ප්‍රදේශයේ දී...