සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා හට කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. කෙටුම්පත් විගණන වාර්තාවක්...
රන්මාල කොල්ල කෑමේ යෙදුණු නාවික හමුදා සෙබලෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 40,000කට අධික වටිනාකමින් යුතු රන්මාලයක් කොල්ලකෑමේ සිදුවීමක් සම්බන්ධයෙන්...
රුසියාවේ සන්නද්ධ වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ වැග්නර් නායකයා ඇතුළු දස...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)සියයට 11.00ක් ලෙසද නිත්‍ය ණය...
ශ්‍රී ලංකා මහ බැංකුව නැවතත් පිරමීඩ මුදල් ගනුදෙනු සදහා ජනතාව සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කරයි. මහ බැංකුව නිවේදනයට අනුව මේ වන විට හඳුනාගත්...
ත්‍රිකුණාමලය පොලීසියේ සිර මැදිරිය තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇත. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බව පොලීසිය පවසයි. සිය දිවි...
දින දෙකක පමණ කාලයක සිට කොළඹ ආශ්රිත වෙරළ තීරයට කැස්බෑ මළසිරුරු අසාමාන්‍ය ලෙස ගොඩ ගැසීමක් සිදුවන බව පරිසරවේදීහු කියති. පසුගිය 22 වැනිදා වැල්ලවත්තේ සිට ගාලු මුවදොර...
මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ අද 24 අලුයම අපවත් වී වදාළහ අපවත් වන...
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යන කටයුතු සඳහා පැමිණි සිසු කණ්ඩායම් දෙකක සිසුන්ගේ මුදල් සොරා ගැනීමේ සිදුවීම් දෙකක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. මේ සිදුවීම් දෙක...