වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් රතු නිවේදන සහිතව ලක්ෂ අසූවක බිලක් ලැබී ඇති බව වරාය හා නාවික රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්...
වසර 50කට අධික කාලයක් පුරාවට ඉඩම් හිමිකරුවන්ට ඔප්පු ලබාදීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ. මේ පිලිබඳ හෙළිදරව් වී ඇත්තේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක...
සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තා අසත්‍ය බව වාර්තා වේ. මේ බව සිම්බාබ්වේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි වාර්තා වේ. ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙනි....
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින බැවින් ඒවා ලබාගෙන ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා...
සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ 430ක් පමණ ව්‍යාජ ලෙස පැරණි හා අබිලි වාහන අංකවලට ලියාපදිංචි කරමින් සිදුකළ සංවිධානාත්මක ජාවාරමක් සම්බන්ධයෙන් මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය...
මහනුවර ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ (22) රාත්‍රියේ වීදී සංචාරය කරමින් තිබියදී හදිසියේම සිදු වූ අලි කුලප්පුවක් හේතුවෙන් නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබේ. එම නොසන්සුන්තාව...
වැඩබලන ආරක්ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ පෙල’...
හපුතලේ හෝටලයක් තුළ ඊයේ (22) රාත්‍රීයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇත්තේ ඔහු ඝාතන නඩුවක සාක්ෂිකරුවකු වීම නිසා යැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. සිද්ධියනේ එම...
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දුතපිරිස ඊයේ (22) රාත්‍රී සිය සංචාරය නිමා කරමින්...