මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බව චීනය අවධාරණය කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික විදේශ කටයුතු කොමිෂන් සභාවේ...
පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන ඇති අතර මේවා මෙම කාමරයට ගෙන ආවේ කුමකටදැයි සොයා මේවන විට පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ. මෙම...
සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ. අනතුරින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 60 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා...
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එළඹෙන අගෝස්තු 20 වැනිදා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ සයිබර් අවකාශ...
කොළොන්න නෑදොල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු අබිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කොලොන්න පොලිසිය පවසයි. මෙම ධනවත් ව්‍යාපාරිකයා ඊයේ (16) මුදල් රැගෙන ඒම සඳහා ඔහුට අයත් වෑන් රථයෙන්...
කඩවත පොලිස් වසමේ කඩවත රාගම මාර්ගයේ ගුවන් පාලම අසල ඇළක තිබී පොලීසිය විසින් මළසිරුරක් සොයාගෙන ඇත. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කරයි....
නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් හත්දෙනෙකු ජෝර්දානයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ජෝර්දාන හමුදා වෙබ් අඩවිය සඳහන් කළේ, මෙම ශ්‍රී ලාංකිකයින් හත්දෙනා දේශසීමා...
සරසවි ආචාර්යවරියන්ගේ සහ සිසුවියන්ගේ අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (16) දන්වා සිටියේය. එලෙස...
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ දෙවැනි මහලේ ඊයේ (17) ඇතිවූ ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇතැයි සැක පලව තිබේ. ඊයේ පස්වරු 3 ට පමණ...
වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි...