එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (17) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි. කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 29 කින්, සෝයාමීට්...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීම අද (16) කටුනායකදී සිදුවිය. මීට පෙර...
වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය...
2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දේපාර්තමේන්තුව පවසයි. මෙම ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන...
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ දෙවැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් මෙලෙස දුම්රිය...
කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට කිසිදු බාධාවකින් තොරව පානීය ජලය සැපයීමට හැකියාව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා මහතා...
‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එම කණ්ඩායම සැප්තැම්බර් 14දා – 27දා දක්වා කොළඹ රැඳී සිටිනු ඇත. ඒ විස්තීරණ අරමුදල්...