ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය මෙම...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (08) දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) පේරාදෙණිය විශ්වවිද්‍යාලය කැඳවා තිබිණි. මෙහිදී 2023 මාර්තු 22...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පත් කර තිබේ. මේ වන විට පාඨලී චම්පික රණවක, සම්බන්ධිකරණ කාරක සභාව,...
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලුවීමට තැත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 10දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. එම සැකකරුවන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී සැකකරුවන් රුපියල්...
කල්මුණේ පිහිටි ගබඩාවක් තුල ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් වැටලිමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය එහිදී...
ආන්දෝලනාත්මක හඬ පටයකට අදාළව වැඩ තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන්...
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව [Japanese Grant Aid for Human Resources Development Scholarship (JDS) ] ව්‍යාපෘතිය යටතේ මෙම...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා ඇති නඩුව යළි ඔක්තෝබර් මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය. ඒ...
මීගමුව, පෙරියමුල්ල සුපිරි ආපනශාලාවක අලෙවිය සදහා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඊයේ (08) සවස පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට...
බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුර දි ත්‍රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි...