සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...
මහනුවර සිට කටුගස්තොට දක්වා දිවෙන A9 මාර්ගය අසල පිහිටි සුප්‍රසිද්ධ මහයියාව බිංගෙය ආසන්නයේම පිහිටි ඉඩමක් කොටස්කර විකිණීමට සකස් කිරීමෙන් අදාළ බිංගෙයට හානි ඇතිවීමේ තත්ත්වයක් මතුව ඇතැයි...
මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති උත්සවයකදී ඔහු...
සමනල වැවෙන් උඩවලව ජලාශයට අද (08) අලුයම 2.30 පමණ සිට ජලය මුදාහැරීම ආරම්භ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, මෙගා වොට්...
දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසිගැන්වීමේ වැඩසටහන් විකාශය කිරීමේ චෝදනාව යටතේ සිරස රූපවාහිනි නාළිකාවට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් ඊයේ (07)...
ජපානයේ තෝකියො නුවර පැවති සිව්වැනි ලෝක ළමා සාම සමුළුවේ ( 4th Children’s World Peace Summit) විශිෂ්ඨතම සාම ත්‍යාගය දිනාගැනීමට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක...
බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට සුරාබදු නිලධාරීන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන හලක් අසලදී අද (07) පස්වරුවේ අතුරු මාර්ගයක් ඔස්සේ...
ඉදිරි මහ කන්නයේ දී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින්, ජපන් ආධාර යටතේ ලබාගත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8,360 ක් මේ...
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත්...
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (07) දිවුරුම් දුන්නේය. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු සංජීව මොරායිස්...