ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට මහාධිකරණය ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ. වසර 2019 පැවති මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ...
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු බැදීම අද (04) දින සිට සපුරා...
ශ්‍රී ලංකාව තුළ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට කිලෝ මීටර් 05 ක වපසරියකින් යුතු ප්‍රදේශය තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම...
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා වසර 5 ක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර...
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පසුගියදා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්දීය සංචාරයේදී අවධානය...
ජුලි 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම යෝජනා සහ අදහස්...
ඉදිරි මාස කිහිපය තුළ ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු...
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද (04) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය...
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා කොම්පඤ්ඤවීදිය උද්‍යාන මාවතේ පා ගමනින් ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික...
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි....