තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම කටයුතු සැප්තැම්බර් පළමු සතියේදී සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ....
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික්...
සිය පස්වැනි නායකයා වූ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගොස් ඇති බවට සනාථ කරන ISIS ත්‍රස්ත සංවිධානය, සිය නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි...
මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (03) රාත්‍රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, පන්දම්...
තඹුත්තේගම – එරියාගම ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතර දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබේ. කුරුණෑගල සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ...
තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් (Grand Monarch) හෝටලයේ විදුලි සෝපානය හදිස්සියේ අක්‍රියවීම නිසා එම අවස්ථාවේ එහි සිටි 10 දෙනෙකු පමණ ඉතා ආයාසයෙන් බේරාගෙන තිබේ. මේ සිද්ධිය සිදුවීම ඊයේ...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා සිනමා විචාරක තිස්ස ප්‍රේමසිරි මහතා විසින් රචිත “අරගලයේ වෙඩිමුරය නොහොත් බැට්ල්ෂිප් පොටෙම්කින්” සිනමා කෘතියේ තිර රචනය එළිදැක්වීම අද (04) සවස 2.30ට කොළඹ රුසියානු...
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන දර්ශන හඳුන්ගොඩ මහතාගේ ‘එස්එල් දේශය‘ යූටියුබ් නාළිකාවේ ‘බැඳුම්කරය 2‘ යන වීඩියෝව වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...
විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (03) මිහින්තලේ රජමහා විහාරයේ විදුලිය විසන්ධි කර තිබේ. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන් පැවසුවේ විදුලිය විසන්ධි...
2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් අද (03) කොළඹ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති...