ඉන්දියානු රුපියල විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් පමණක් බවත්, ශ්‍රී ලංකා රුපියල දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් (Legal Tender) ඒකකය ලෙස එලෙස ම පවතිනු ඇති බව...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ මහත්මියට, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය...
සැප්තැම්බර් 02 වනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දෙවනි පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත...
සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට (03) ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය...
මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් සතුන්ට දැඩි ලෙස ආහාර සහ ජල අර්බුදයක් මතුවී තිබෙන යාල, උඩවලව සහ විල්පත්තුව ජාතික උද්‍යාන තාවකාලිකව වසා...
ජල හිඟය නිසා විනාශ වෙමින් පවතින උඩවලව ජලාශය යටතේ වගා කළ කුඹුරු වලින් යම් තරමකට හෝ ජල ප්‍රමාණයක් ලබා දීමට මොනරාගල ගොවි ජනතාව එකඟත්වය පළ කර...
ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි, ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා සඳහන් කළේ,...
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නව චෝදනා 4 ක් ගොනු කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ඒ අනුව ඔහු...
තමන් උගන්වන සිසුන්ට පාසලේදී හෝ ඉන් පරිබාහිර ස්ථානයකදී මුදල් අයකරමින් උපාරක පන්ති පැවැත්වීම සබරගමු පළාතේ ගුරුවරුන්ට සපුරා තහනම් කර තිබේ. පළාත් අධ්‍යාපන ලේකම් සුජානි ආර්. විජේතුංග...