දේශීයව නිෂ්පාදනය කරන කුකුල් මස් කිලෝග්‍රෑමයක් රු. 100කින් අඩු කිරීමට සූදානම් බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ...
ගිං ගඟේ ගංවතුර හේතුවෙන් නිරත විපතට පත් ජනතාවට සිදුවන හානිය වැළැක්වීමට ස්ථිර විසඳුමක් ලබාදීමට හැකි වන පරිදි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ සඳහා ශක්‍යතා...
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ කාර්යභාර්ය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළකට කැබිනට් අනුමැතිය හිමි වී ඇත. දැනට පත්කර ඇති සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන්...
ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඇස්ට්‍රික්ස් (asterix) කාටූන් මාලාව ඇසුරෙන් මෙරට හඬකවන ලද සූරපප්පා කාටූන් මාලාවේ සීසර්ගේ...
සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ. එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02)...
වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අගොස්තු මස 15 වැනිදා දක්වා වසා දමා දැමීමට බන්ධනාගාර බලධාරීන් ඊයේ (31) තීන්දු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. බන්ධනාගාරයේ...
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා මෙරට ඉන්දීය මහා කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) කොළඹදී පැවැත්වෙන බව වාර්තා වේ. මෙම සාකච්ඡාවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය...
වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (31) සවස මැදවෙත්යකුලම්,...
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (01) අලුයම...