රථවාහන නඩු ලබාගැනීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙතට අද (26) දහවල් ත්‍රීරෝද රථයක් කඩා වැදීමේ සිද්ධියක් බණ්ඩාරගම පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා...
මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලෝක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම්...
පන්දුව හිසේ වැදීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් හට, ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී පිටියෙන් ඉවත්වීමට සිදුවිය. අසිත...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (25) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන්...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී විරෝධතාවයට මෙලෙස ජල ප්‍රහාර එල්ලකර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඔක්තෝබර් මස 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර...
වසර කීපයක් පුරා යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු සැප්තැම්බර් 01දා සිට නැවතත් මෝටර් රථ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව එම...
ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී ආරම්භ වූ මෙම වැඩසටහන හරහා...
ෆේස්බුක් යෙදවුම අයත් මෙටා සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ. පරිශීලකයින්ව නිසි අයුරින් දැනුවත් කිරීමයකින් තොරව Onavo නම් ස්මාර්ට්ෆෝන් යෙදවුම...