ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, කත්සුකී කොටාරෝ මහතා, කොළඹ මූවන්පික් හෝටලයේ දී ජපානය විසින් අරමුදල් සපයන ලද කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආපසු මෙරටට පැමිණි...
පසුගිය දිනවල වාර්තා වූ ඖෂධ හේතුවෙන් සිදු වූ බවට පැවසෙන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා පැවසුවේ,...
ප්‍රමිතියෙන් තොර ඖෂධ, රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පවසයි. තෝරාගත්...
රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන 65ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම කාන්තාව ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සියලුම ඉන්ධන පිරවුම්හල්වලට සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්ය කර ඇත. එයට අනුගත නොවෙමින් කටයුතු කරන සියලුම පිරවුම්හල් ඛනිජ...
දිවයින පුරා පිහිටි සමත මණ්ඩල වෙත අවුරුද්දකට ආරවුල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා වේ. මේ වසරේ මැයි 31 වැනිදා දක්වා සමත මණ්ඩල වෙත ලැබී...
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්, තමාට අහිමි වූ එම මන්ත්‍රී ධූරය යළි ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියේදී...
පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට එච්.අයි.වී. ඒඩ්ස් සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ඖෂධයක් ලබාදීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන යටතේ PrEP...
කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අබාවප්‍රාප්ත වී ඇති අතර මිය යනවිට ඒ මහතා 72 වන වියේ...