ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 06 වැනි ජාත්‍යන්තර ජන සංගීත සහ නර්තන තරඟාවලියේදී හොඳම ප්‍රාසාංගික කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාවේ “තුන්හෙළ ජන ගී කල්ලිය” ජයග්‍රහණය ලබා ගෙන ඇත....
අද (11) අලුයම හල්දුම්මුල්ල බත්ගොඩ දී පාසල් එමින් සිටි දරුවන් පස් දෙනකු පසුපස මීහරක් රංචුවක් පැන්නීම හේතුවෙන් තුවාල ලැබූ දරුවන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව...
කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 780 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, එලෙස...
වතු ක්ෂේත්රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බවත් හිග මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ...
මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් පසු ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ දියකැපිල්ල, සීගිරිය...
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් – විනේ මොහාන් ක්වාත්‍රා මහතා හා මෙරට විදේශ ලේකම්වරිය වන අරුණි විජේවර්ධන මහත්මිය අතර හමුවක් අද...
“අස්වැසුම” සඳහා ලැබී ඇති අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් නිවැරදිව තීරණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පරික්ෂා කිරීම් ආරම්භ කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය...
ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර...
2023 – 2024 වසරවලදී ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට දක්වමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවට සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් මෙම වසරේ දී මෙතෙක් දරා ඇති වියදම විශාල වශයෙන් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක...