ලබන (2024) වසර වන විට කිරි පිටි ආනයනය නතර කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ. මෙරට දැනට නැවුම් කිරි නිෂ්පාදනය කරනු ලබන්නේ සමස්ත...
බෙල්ලන්විල අභයභූමි රක්ෂිතයේ මන්ත්රීමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් නීති විරෝධි ලෙස ගොඩ කිරීමට පැමිණි අංක තහඩු රහිත දෙහිවල පොලිසිිියේ නිලධාරියකුට අයත් යැයි කියන පස් හා අබලි ද්‍රව්‍ය...
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නිර්දේශමත හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (09) දින සිට මාස තුනක සේවා දිගුවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදී...
වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවා ද? නැතිනම් පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න ට සේවා දිගුවක් ලබාදෙනවා ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සහ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් අතර අද (09)...
ඊයේ (08) අළුයම සරසවි නේවාසිකාගාරයේ විදුලි පංකාවක එල්ලී මිය යෑමට උත්සාහ කළේ ඊට පරෙ දින (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා එහි නිලධාරීන් විසින් සිදුකළ දැඩි පහර...
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සදහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (09) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. පකිස්තාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා හා නෙදර්ලන්තය අතර අද (09) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට මුහුණ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහභාගි නොවන බව වාර්තා වේ. ඒ...
ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය. වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ රාජ්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු චීනයේ සිදු කරන පළමු නිල සංචාරය...
මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් ලක්ෂ තුනක් පමණ වැසී ඇති අතර තවත් 20% ක පමණ ප්‍රමාණයක් වැසී යාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ලාංකීය...
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පල්ලේගම සුමන හිමියන්, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන...