2023 ලෝක සංචාරක රූ රැජින තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පවත්වන මෙම තරඟාවලිය ජූලි 20දා සිට ජූලි 30දා දක්වා...
තමන් වහන්සේ විසින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක – දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කර ඇති බවත්, උන් වහන්සේ එම ගෞරවනීය ආරාධනාව පිළිගත් බව ලිඛිතව දැනුම්...
රෝහල්වල හා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි මේ වන විට රුපියල් බිලියන තුනක විදුලි බිලක් එකතු වී ඇතැයිද එය නොගෙවුවහොත් එම ආයතනවල විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි...
පච්චා හෙවත් ටැටු කොටා ඇති පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී...
ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට රජය තීරණය කර...
පෙම් පළහිලව්වක් දුරදිග යාම නිසා සිය පෙම්වතියග පියා ඝාතනය කර පෙම්වතියට ද තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇය රෝහල් ගත කළ බව පොලිසිය කියයි. අවිස්සාවේල්ල...
නවගමුව රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය, ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වාසය කරන පල්ලේගම සුමන භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනකුට නිවසක් තුළදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මුදල් පනතක් පරාජය කොට ආණ්ඩු විසුරුවා හැරීමට රහස් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවට දේශපාලන අංශවලින් තොරතුරු වාර්තාවන බව මව්බිම වාර්තා කර තිබේ. වාර්තා වන...
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි දහයක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ද එම වන්දි මුදල් අද (08) වනතුරු ගෙවා නොමැත. අගවිනිසුරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් වන කරුණු සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ ඊට අදාළ...