ආගමට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයෙන් පවත්වන පෙරහර අංග වහාම නැවැත්වීමට කටයුතු කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා කියා සිටී. අමාත්‍යවරයා...
රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. දැනට රියැදුරු බලපත්‍ර ලක්ෂ අටක් පමණ මුද්‍රණය කිරීම...
පොසොන් පොහෝ දින මත්පැන් දන්සලක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ටික්ටොක් ඔස්සේ පළකළ තරුණයන් 06 දෙනෙකුව අද (14) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය....
පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබූ බවට පැවසෙන කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායකවරයකු අද අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන...
ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ ‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින්...
විදෙස් ගමන් බලපත්‍රය සඳහා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමේ හැකි වන ක්‍රමවේදය හෙට (15) සිට ආරම්භ වේ. මෙම නව වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට හෝමගම...
රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව අදාළ සැකකරුව ජුනි මස 19 වැනිදා දක්වා...
නිරිතදිග නයිජීරියාවේ නයිජර් නදිය දිගේ ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් දියේ ගිලී තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව බලධාරීන් පවසයි. මංගල උත්සවයකින් පසු ක්වාරා...
අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියි....
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මැල් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට පත්කොට තිබේ. අද (15) දින ක්‍රීඩා අමාත්‍යංශයේදී...