දෙවැනි වරට පැවති අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන...
සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව තිබේ. ඒ, නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්...
මේ දිනවල ආණ්ඩුව සම්මත කිරීමට උත්සාහ කරන “විකාශන නියාමන කොමිසමක් පිහිටුවීමේ පනත” සම්බන්ධව මේ සමාජයේ එතරම් උනන්දුවක් දැකිය නොහැක. ඊට ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධව දැක්වූ උනන්දුව...
ජනපති ලබන මාසයේ මැද භාගයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.ඒ අනුව ඒ මහතා ලබන ජුලි මාසයේ 20ත් 30ත් අතර දිනක මේ සංචාරයේ නිරතවනු...
අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත...
දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ...
ගෙවී ගිය දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් සූදානම් කිරීම සඳහා වන සාකච්ඡා කිහිපයක්ම පන්සල් කේන්ද්‍ර කර කරමින් පැවැති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඇල්ලේ ගුණවංශ...
අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජයපත්‍ර (කංසා) පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ...
අනුරාධපුර පූජා නගරය ආසන්න හාල්පානු ඇළේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. අනුරාධපුර කොහොඹ ගස් හංදිය ප්‍රදේශය හරහා ගලාබසින හාල්පානු ඇළේ තිබූ එම කාන්තා මළ සිරුර...
මහනුවර ඓතිහාසික සඳගල සොරකම් කර කුඩු කිරීමේ අපරාධයට චෝදනා ලැබ සිටින දෙදෙනෙකු කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ ඔහු විසින් උපදේශකයන් ලෙස පත් කර...