හික්කඩුව ජාතික උද්‍යානයෙන් නීති විරෝධි ලෙස මුහුදු කුඩැල්ලන් තිදෙනෙකු අල්ලා ගෙන යාමට තැත්කළ චීන ජාතික කන්තාවන් දෙදෙනෙකු හික්කඩුව වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවු...
කිරින්ද විහාරය ආසන්නයේ මුහුදු තීරයේදී තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු මුහුදු රළ හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙහිදී ඔවුන් සමග පැමිණි අයෙකු විසින් තරුණියක් හා තරුණයෙක්...
මෙරට පවතින බිත්තර හිඟය අවම කිරීම සහ කිරීම කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට...
මෙරටට වාහන ගෙන්වීමේදී එවා සදහා බදු ගෙවීම ඩොලර්වලින් සිදු කිරීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (09)...
යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට (10) මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එහි ලේකම් ගුණදාස සමරසිංහ ප්‍රකාශ කළේ තවත් යූරියා මෙට්‍රික්...
කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ...
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා...
මහතා විසින් හිටපු ඇමැතිවරයෙකු වූ නවීන් දිසානායක මහතා පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දිවංගත ඇමැති ගාමිණී දිසානායක මහතාගේ පුතෙකු වන නවීන් දිසානායක...
ලංකා සතොස විසින් අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් අඩු කර ඇත. අඩු කරන ලද මිල ගණන් පහතින් දක්වා ඇත. භාණ්ඩ...