ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද (Reciprocal Tax) හේතුවෙන් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් පහරක් වදිනු ඇතැයි...
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට...
තමන් අනුන්ට නඩු නොදැම්මද අනුන් තමන්ට නඩු 400 ක් පමණ දමා ඇති බවත් ලෝකයේ වැඩිම නඩු ඇති මිනිසා තමන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ...
යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින්, යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ...
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අද (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ආදිවාසී සංස්කෘතියට නිඟාවන පරිදි නිර්මාණය කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක්...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.ඔහු මේ වන විට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර...
මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06...
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට...
පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (22) හඳුන්වා දී තිබේ. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේදීය. විධිමත් සහ නව තාක්ෂණික ක්රමෝපායන් ඔස්සේ...
ගින්නක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් යළිත් ආරම්භ කර තිබේ. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21)...