කිසියම් පුද්ගලයෙකුට යැවූ චැට් පණිවිඩ යළි සංස්කරණය (Edit) කිරීමට ඉඩකඩ ලබාදෙන බව වට්ස්ඇප් සමාගම පවසයි. වට්ස්ඇප් අයත් වන මෙටා සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ චැට් පණිවිඩයක් යවා...
ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව ඉදිරියේ දී අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම...
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දෙමළ භාෂාවෙන් “ஸ்லேவ்ஐலன்ட்” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් “Slave Island”...
චීන රජය මෙරටට ප්‍රධානය කළ භූමිතෙල් ධීවර ජනතාව වෙත නොමිලේ බෙදා දීම අද (23) ආරම්භ වේ. ඒ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙනි. අද (23) උදෑසන...
ජුලි මස 01දා සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට සිදුව ඇති...
තරුණයන් තිදෙනෙකු ගෙන් වරින් වර බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ නුගේගොඩ ප්‍රසිද්ධ පාසැලක 13 හැවිරිදි දැරියක් රෝහල් ගතකර ඇතැයි කිරුලපන පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන ප්‍රදේශයේ...
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෑතකදී නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට සූදානම්වන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා...
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණේ එළිදැක්වීම අද (22) සිදුවිය. මෙම උත්සවය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී පැවැත්වුණි. පාඨලී චම්පික රණවක මහතා...