දැනට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුලද (IMF) වෙත යොමු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. අදාල වාර්තාව සකස් කිරීමේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් හෙට (15) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. හෙට(15) සවස 5.30...
අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ප්‍රකාශ වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි වෙත ගියේ...
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පසුගිය 12 වනදා තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු...
ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සිමෙන්ති මිල පහළ හෙළිමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ...
කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඊයේ (12) රාත්‍රියේ සිට මෙම පියවර ගෙන තිබුණි. කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක් සංවිධානාත්මකව...
ඝාතනය කර වළ දැමු බව කියන ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගෙන තිබේ. ඒ, ගම්පොල වැඩබලන මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්...
ලබන මාසයේ (ජුනි) සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි. ඊට හේතු වී ඇත්තේ මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම නිසා...
ඇමරිකානු ඩොලර් කෝටි 10කට ආසන්න මුදලක් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූ බවට චෝදනා එල්ලවී ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්...
ලබන 18 වැනි දා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදුන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, එහිදී ජනාධිපතිවරයා...